
ඇමෙරිකාවේ උතුරුදිග ටෙක්සාස් ප්‍රාන්තයේ නගරයක් හරහා ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් නගරයට දරුණු හානි සිදුවුණු අතර තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100 කි.
ටොනේඩෝව කඩා වැදුණේ ‘පෙරිටොන්’ නමැති කුඩා නගරයටය. මෙම නගරයේ 8,000 ක් ජීවත් වෙති. සුළි කුණාටුව පිළිබඳ ඔවුන්ට කල්තියා අනතුරු ඇඟවීම් සිදු කෙරුණු බව ද පැවැසෙයි.
ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසා ඇත්තේ විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නා බවය. ටෝනේඩෝ සුළි කුණාටු යනු ඇමෙරිකාවේ බහුලව දකින්න ලැබෙන කාලගුණික ආපදා තත්ත්වයකි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෙක්සාස් ජනපදයට ටොනේඩෝ සුළි කුණාටුවක්