‘ජී7’ කණ්ඩායමට අයත් රටවල්, යුක්රේනයට කඩිනමින් ඇමෙරිකන් ඩොලර් බිලියන 18.4 ක මූල්‍ය ආධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ.
"රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේන රජයට, එරට මූල්‍ය පරතරය පියවා ගැනීමට සහ යුක්‍රේන ජනතාවට මූලික සේවාවන් සැපයීම දිගටම කරගෙන යාමට උපකාර කිරීම සඳහා මෙම ආධාර මුදල ලබා දෙනවා" යැයි ‘ජී7’ කණ්ඩායමට අයත් මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකුකරුවන් නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘ජී7‘ කණ්ඩායමෙන් යුක්රේනයට ආධාර