IMG-LOGO

ජවය ගත් පාපැදියට ජෙට් ඇන්ජිමක්

සිය මවුන්ටන් වර්ගයේ පාපැදියට රුමේනියා තරුණයෙක් කුඩා ජෙට් එන්ජිමක් සවි කළේය.

‘පාපැදියෙන් ගමන් යාම තමයි දැනට අපේ ගමේ අයට තිඛෙන ලෙහෙසිම හා පහසුම විදිය. ඒත් වේගය තමයි අඩු. ඒ නිසාම තමයි මම මෙහෙම දෙයක් කරල බලන්න හිතුවේ‘, රාවුල් ඔයිඩියා නම් මේ 19 හැවිරිදි තරුණයා පවසයි.

මේ ඇන්ජිම යානා වලට සවි කරන තරම්  විශාල   එන්ජිමක් නොවේ. එය රාවුල් විසින් සියතින්ම නිපදවාගත්තේය තැනිතලා පාරකදී පැයට සැතැපුම් 26 ක පමණ වේගයක් අත්කරගැනීමට ජෙට් එන්ජිමෙන් ජවය ලබාගන්නා මේ පාපැදියට හැකියි.

 



අදහස් (0)

ජවය ගත් පාපැදියට ජෙට් ඇන්ජිමක්

ජානා Monday, 21 January 2013 01:33 PM

පිටිපස්සෙන් යන කෙනා පරිස්සමින්. (නි)

:       0       0

ශිරාන් Wednesday, 23 January 2013 04:32 AM

ලංකාවට ගෙනාවොත් කියයි අපි හැදුවා කියලා. (නි)

:       0       0

වරුණ Tuesday, 22 January 2013 11:59 AM

හනුමට වුණු දේ වෙයිද දන්නේ නෑ පිටිපස්සේ යන කෙනාට. (ත)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 07:10 AM

අයියෝ! මේක පිටිපස්සේ ඉදගෙන යන්න බැහැනේ. (නි)

:       0       0

නලින් ප්‍රසන්න Monday, 21 January 2013 10:38 PM

අම්මෝ! ඕක නම් ලංකාවට ගෙන්නන්න එපා. එහෙම වුණොත් සෑහෙන විනාශයක් වේවි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 22 January 2013 02:22 AM

කොහොමද එයා ජෙට් එකක් ගෙදරදී හැදුවේ? (නි)

:       0       0

ලාරා Monday, 21 January 2013 04:32 PM

ජෙට් එන්ජිමක් මිළට ගන්න බයිසිකලය විකුණන්න වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

හිමාල් Monday, 21 January 2013 06:11 PM

අපෙ අයනම් බීක් එක අරන් සියයට යයි (අ)

:       0       0

ගාමා Tuesday, 22 January 2013 10:20 PM

පරිස්සමට හිමින් ගියොත් නරකද (දී)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 10:26 PM

අපිට නම් පයින් පාගන එක තරම් හොද නැහැ (දී)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 06:51 PM

දැන් මේක පා පැදියක් නෙමෙයි ජෙට් පැදියක්නේ. (නි)

:       0       0

මැගියා Tuesday, 22 January 2013 10:20 AM

මේ ජෙට් ඇන්ජිම කොහොමද හැදුවේ? වැඩේ නම් හොදයි. ලංකාවටත් ගැලපෙනවා මේ වැනි දේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site