2025 නොවැම්බර් මස 04
523
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජවිපෙ ඇමරිකාවේ වැඩ පටන් ගනී
සුරියආරච්චි ස්ටැන්ලි Tuesday, 15 December 2015 11:27 AM
ලියල තියෙන දේවල් දැකකම හිනා යනවා. (ර)
පිටබැද්දර ජයා Monday, 14 December 2015 10:45 AM
දැන් ඉතින් ඇමරිකන් කාරයොත් සමාජවාදීන් වෙයි එහෙනම් , රතු මල්ලිලට ජය වේවා කිවා ! (අ)
කණිෂ්ක Monday, 14 December 2015 08:22 PM
අපෙන් සුබ පැතුම්! (නි)
ගැමුණු Monday, 14 December 2015 09:33 PM
ඔන්න බලන්න අදහස් වලින් අපේ අයගේ කුහකකම මතුවෙන හැටි. (නි)
ඇන්ජලෝ Monday, 14 December 2015 11:56 AM
මේක බොරුවක් කවදාවත් ජ.වී පෙ කට්ටිය ඇමරිකාවට යන්නේ නෑ (අ)
ලලිත් Monday, 14 December 2015 11:57 AM
ඇමෙරිකාවේ සමාජවාදය කොමියුනිස්ට් වාදය තහනම් වචන. ඔව්වට සහභාගී වෙලා අමාරුවෙන් ලබාගත්ත පුරවැසිකම අහෝසිකරගන්න යන්නේ කවුද? (ර)
චානක ලොස් ඇන්ජලීස් Monday, 14 December 2015 12:07 PM
ලලිත් ඇමරිකාව ගැන දන්නැති හැඩයි. මෙහෙ ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. එහෙම කොමියුනිස්ට් මත දරුවයි කියලා ග්‍රීන්කාඩ් එක හෝ පුරවැසිකම අහෝසි කරන්නේ නෑ. ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂයකුත් තියෙනවා. (ර)
ජයතිලක Tuesday, 15 December 2015 02:54 PM
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
නිලන්ත Tuesday, 15 December 2015 01:51 AM
ලංකාවේ ඉන්න අය වගේ ඇමරිකාවේ ඉන්න සාමාජිකයෝ රවටන එක නම් පහසු නැහැ. (නි)
ප්‍රසන්න Tuesday, 15 December 2015 01:56 AM
ඇයි මේ මිනිස්සු ධනවාදී රටවලටම යන්නේ? මොකෝ කියුබාවට ගිහිල්ලා පදිංචිවෙන්නේ නැත්තේ? (නි)
රයිගම Tuesday, 15 December 2015 02:03 AM
ඇමරිකාවෙ ගිහින් තමන්ගේ මතය ප්‍රචාරය කරන්න ඉංග්‍රීසි හොඳින් තිබිය යුතුයි. මෙහෙ නම් ඉතින් තව කමක්නැහැ කියමුකෝ. "Situation" ලියලා තියෙන්නේ මහා අමුතුම විදිහකටනේ සහෝදරයා..!!! (නි)
ප්‍රියන්ත Tuesday, 15 December 2015 02:22 AM
මේ තමයි නියම දේශපාලනය. යන්න ලෝකය වටේම. අපි තාම බලනවා අලුත් චිත්‍රපටිය. අපි තවමත් මෝඩයිනේ! (නි)
ඇසළ Tuesday, 15 December 2015 03:39 PM
මට නම් පව් කියලා හිතුනා ඉන්න කට්ටිය දැක්කහම. (නි)
මහී Monday, 14 December 2015 01:33 PM
දැන් සමාජවාදයේ තියෙන්නේ ඇමෙරිකාවේ වගේ. (ර)
තාරක ධනංජය Wednesday, 16 December 2015 09:28 AM
සමාජවාදය කියන්නේ ලෝක පරිමාණ දෙයක් මහතුනේ. එ්ක තේරුම් ගන්න බැරි වීමම දුර්වලතාවයක්. අනික වසන්ත සහෝදරයා කතා කරන්නේ ඇමරිකාවේ ඉන්න මේ රටේ ඉපදුණු මේ රටේ ඉගනගත්තු මිනිස්සුන්ටනේ. ඉතින් කවදාහරි ජවිපෙ බලයට ආව දවසට මේ රට හදන්න නම් පිට රටවල ඉන්න අපේම සහෝදරයන්ගේ සහයෝගයත් ගන්න ඕනි නේද. (බ)
සමන්ත Monday, 14 December 2015 02:02 PM
ජන ගඟක් ගලල වගේ රැස්වීමට. (බ)
රිචි බාලසුරිය Monday, 14 December 2015 08:10 AM
මා සිතන්නේ මේ අය මේ ඇමරිකාවේ ළඟ එන මැතිවරණය සඳහා කටයුතු කිරීමට පටන් අරන් වාගේ , ඇමරිකාවේ වාසය කරන අපේ අයට ජේ වී පි එකෙන් කාව හෝ ඇමරිකා ඡන්දයට ඉදිරිපත් කිරීමක් වන්නට ඕනේ (බ)
එන්.ඩී. හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 14 December 2015 03:05 PM
ඇමෙරිකා එක්සත් ජනපදයේ විසිරී සිටින ජවිපෙ හිතවතුන්ට සුබම සුබ පණිවුඩයක්! ජවිපෙ ඇ.එ .ජ. කමිටුවට අපේ උණුසුම් සුබ පැතුම්! ජය වේවා! (නි)
ප්‍රසන්න Monday, 14 December 2015 03:24 PM
ජවිපෙ කොහොමත් දැන් නිරතවන්නේ මොනවගේ දේශපාලනයකද කියලා රටම දන්නවා. (නි)
හේමන්ත Monday, 14 December 2015 04:06 PM
මට අර පැරණි කියමනක් මතක්වුණා. "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ". ලංකාවේ කරන්න ඕනෑ වැඩ එමටයි. ඒවා හරියට කරනවා නම් ලෝකෙම ඉන්න ලංකාවේ අය උදව්වට එයි. හොයාගෙන යන්න ඕනෑ නැහැ. (නි)
ඉන්දික Monday, 14 December 2015 10:05 AM
කාපල්ලා ගිහිල්ලා ඇමරිකාවත්....(බ)
යහම්පත් Monday, 14 December 2015 04:34 PM
මේ කට්ටිය ඇමරිකාවට ගොස් තිබෙන්නේ එහි සමාජවාදය ස්ථාපිත කිරීමට වන්නට පුළුවන්. ලාංකිකයන් හැටියට ඔවුන්ට උදව් කරමු (නි)
ලලිත් Monday, 14 December 2015 04:33 PM
චානක, සමහරවිට ලොස් ඇන්ජලිස් පැත්තේ ඇත්තේ වෙන නීතියක් වෙන්න ඇති. (නි)
නිරෝෂා Saturday, 19 December 2015 12:00 PM
අනේ වසන්ත, ලෝකය පුරා ඉන්න අපේ සිංහල අය දැන් වැඩි දෙනෙක් කැමැති ජේවීපි එකට (නි)