
ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
72 හැවිරිදි ජනපති ආර්යාව මේ වනවිට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සිය නිවසේ නිරෝධායනයට ලක් වී සිටින බව ද පැවැසෙයි.
ඇගේ රෝගී තත්ත්වය ගැන බියක් නැතැයි ඇය ගැන විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු පවසති.
ජිල් බයිඩන්ට මෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ට ද පළමු වරට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූයේ පසුගිය වසරේ අගෝස්තුවේය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජිල් බයිඩන්ට කොරෝනා