
ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
71 හැවිරිදි ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ඇගේ සැමියා මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ජෝ බයිඩන් දෙවරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සති දෙකක් ගතවීමෙන් පසුවය.
ජිල් බයිඩන් සුළු සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ජනාධිපති බයිඩන් සේම ඇය පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ද තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජිල් බයිඩන් නිරෝධායනය වී හුදෙකලාව පසුවන බවත්, ඇය ඇයට හිමි රාජකාරී නිරෝධායනයේ සිට සිදු කරනු ඇති බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජිල් බයිඩන්ට කොරෝනා