IMG-LOGO

ජර්මන් පොලිස් නිලධාරීන්ට වෙඩි

ජර්මනියේ ප්‍රංශ දේශසීමාවට යාබද, කුසෙල් දිස්ත්‍රික්කයේ රයින්ලැන් පැලැටිනේ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් ජර්මන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා, මෝටර් රථයක් නවත්වා එම මෝටර් රථය සෝදිසි කිරීමට සූදානම් වෙද්දී, වෙඩි ප්‍රහාරයට ලක් වුණු බව පැවැසෙයි.

මියගියේ 29 හැවිරිදි පොලිස් නිලධාරියකු සහ 24 හැවිරිදි පොලිස් නිලධාරිනියකි.

වෙඩි තැබීම සිදු කළ මෝටර් රථය පදවමින් ආ 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහු සමඟ සිටි 32 හැවිරිදි තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද ජර්මන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(බීබීසී)



අදහස් (0)

ජර්මන් පොලිස් නිලධාරීන්ට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site