IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජර්මානු පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

(බීබීසී ඇසුරෙනි)

ජර්මානු පාපන්දු කණ්ඩායමක් වන ‘බොරුසියා ඩෝට්මන්ඩ්‘කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයකට ජර්මනියේ හොයිස්ටන්හීදී ප්‍රහාර තුනක් එල්ල වී ඇතැයි එරට පොලිසිය කියයි.

එරට පැවැත්වෙන ‘ශූරයින්ගේ පාපන්දු ලීගයේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීමට යන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගනයේ සිටි ප්‍රෙක්ෂක පිරිස් ආරක්ෂිතව ඉන් පිටත් කළ බවද පොලිසිය කියයි.

සිදුවීමෙන් එක් ක්‍රීඩකයකු තුවාල ලබා ඇති අතර ඔහු ශල්‍යකර්මයක් සඳහා රොහල්ගත කර තිබේ.අනෙකුත් කිසිම ක්‍රීඩකයකුට තුවාල සිදුව නැත.

එම ප්‍රහාර එම බස් රථය ඉලක්ක කරගෙනම කර ඇතැයි ද පොලිසිය පවසයි.ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබූ ලියුමක් සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.



අදහස් (4)

ජර්මානු පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Lanka Wednesday, 12 April 2017 05:53 AM

එතකොට මේවා ටෙරෙරිස්ට් නොවේද ?

:       341       138

kumar (galf) Wednesday, 12 April 2017 06:29 AM

ඕකට තමා කියන්නේ කැලේ යන නයි අරගෙන රෙද්ද අස්සේ දාගෙන, දැන් කනවෝ කනවෝ කියා කෑ ගැසීම කියා.

:       331       145

mahee Wednesday, 12 April 2017 09:21 AM

බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ජර්මනියේ විදේශ අමතිවරු ලංකාවට ආවා කොටි බේරා ගන්න. තමන්ටම කරදර වෙන කොට තමයි මේ කාට කාටත් රඟේ දැනෙන්නේ. ඒත් තවම කතාකරන්නේ පරණ කටවල් වලින්ම තමයි.

:       267       107

nuwan Wednesday, 12 April 2017 10:49 AM

සාමයේ ආගමේ තවත් පණිවිඩයක් !!

:       1102       289

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site