IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජර්මනියේ මෝටර් රථ හෝටලයක්

සම්පූර්ණයෙන්ම මෝටර් රථ තේමා කරගත් හෝටලයක් පිළිඹදව ජර්මනියෙන් වාර්තා වේ. වී 8 () හෝටලය නම් වන මේ හෝටලය පිහිටා ඇත්තේ ජර්මනියේ ස්ටග්ටාර්ට් නගරයේය. දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් භාවිතා කළ මගී පර්යන්ත ගොඩනැගිල්ලක කොටසක් හෝටලය ඉදිකිරීම සදහා යොදාගෙන තිබේ. පර්යන්ත ගොඩනැගිල්ලේ අනෙක් කොටසේ ඇත්තේ කෞතුගාගාරයක් වන අතර එයද මෝටර් රථ ලෝලීන්ටම ගැලපෙන්නකි. අතීතයේ මොරිස් මයිනර සිට වර්තමානයේ දියුණූ තාක්ෂණයෙන් යුත් මර්සිඩීස් බෙන්ස් වැනි මෝටර් රථ ආදර්ශ කර ගනිමින් මේ හෝටලයේ කාමර නිමවා ඇත. ඇතැම් කාමර වල ඇඳන් මත සැතැපී සිටිනා විට දැනෙනුයේ තමන් සැබෑ ලෙසටම මෝටර් රථයක සිටිනවා සේය. කාමර අලංකරනයට භාවිතා කර ඇත්තේද සැබෑ මෝටර් රථ අමතර කොටස් හා උපාංගයන්ය. හෝටලයේ බළධාරීන් පවසන්නේ හෝටලයට පැමිණෙන්නේ රථ ගාය ඇත්තන් පමණක්ම නොවන බවයි. කුඩා ළමුන්ගේ සිට විවිධ වයස් වල පුද්ගලයින් මේ නවමු අත්දැකීම විද ගැනීමට පැමිණෙන බව ඔවුන් කියයි.  



අදහස් (0)

ජර්මනියේ මෝටර් රථ හෝටලයක්

රෝසා Thursday, 20 December 2012 08:33 PM

අලුත් විදිහේ අත්දැකීමක් (දී)

:       0       0

ජයී තිසර Wednesday, 19 December 2012 04:10 PM

මා දන්නා සිංහල එතරම් නොවෙති ගුණසේකර මහතා මෙය බලනු තුති අන්තිම වැකියෙ සුළු වරදක් වෙලා ඇති ඔවුහු කියති ව්‍යාකරණෙ යෙදිය යුති (ස)

:       0       0

සුභා Thursday, 20 December 2012 11:49 AM

ලස්සනයි

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 04:33 PM

අපිට හරිම සතුටුයි මෙහෙම හරි මේ විස්තර දැනගන්න හැකිවීම ගැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site