ජෝර්දානයේ පාර්ලිමේන්තුව අබ්දුල්ලා රජුට ඉහළ අධිකරණය හා සෙනෙට් මණ්ඩලයේ මන්ත්රීවරුන් පත් කිරීමට ඇති අයිතිය සහ තවත් තීරණ ගැනීමට බලය ලබා දීමට ව්යවස්ථා සංශෝධන කිහිපයක් සම්මත කර ඇත.
එරට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 142 දෙනෙකුගෙන් 123 දෙනෙකුම එම සංශෝදනයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
රජු ට ඔටුන්න හිමි කුමරු පත් කිරීමේ බලය ද එමගින් ලබා දී ඇත.
මෙම වෙනස්කම් මගින් රජුට අමාත්ය සභාවේ අත්සනක් හෝ රජයේ නාම යෝජනා ක්රියාවලියකින් තොරව රාජකීය ආඥාවන් නිකුත් කිරීමට සහ පත්වීම් සිදුකිරීමට අයිතිය ලබා දී තිබේ.
සංශෝධනය කිරීමට පෙර ඔහුට අගමැති සෘජුවම පත් කිරීමට පමණක් බලය තිබුණි.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්දාන රජුගේ බලය වැඩිවේ
නලින් යහම්පත් Friday, 29 April 2016 07:38 PM
ජෝර්දාන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් බහුතරය ජෝරදන් රජුගේ කට්ටියම නිසා ,රජුට වැඩි බල තල දීම පුදුමයක් නෙමේ , නුදුන්නත් බල තල ගන්න පුළුවන් රජුට. (ර)