ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ යෙදුණු පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 240ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොවුන්ගෙන් 80ක් පොලිස් නිලධාරීන් බවද සඳහන් වේ. විරෝධතාකරුවන් පිරිස පාර්ලිමේන්තුවට ඇතුළු වීම වැලැක්වීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කලේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන රුසියානු මන්ත්‍රීවරයකු කථානායකගේ පුටුවට පැමිණීමත් සමඟ මෙම විරෝධතාවය ඇතිවිය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවකින් 240කට තුවාල