IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජපන් භූමි කම්පාවෙන් මරණ දෙකක්

ජපන් භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, විදුලි බල සැපැයුම් ද අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

නිවාස රැසක් මුළුමනින්ම බිමට සමතලා වී තිබේ. ඒවා තුළ බොහෝ දෙනකු සිරවී සිටින බව වාර්තා විය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ දෙනකු පණ පිටින් වැළැලී ගිය බවය.

භූමි කම්පාවෙන් මාර්ග බොහොමයක් ඉරිතලා ගොස් තිබුණු බැවින්, ගමනා ගමන කටයුතු අඩපණ විය.

35,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

භූමි කම්පාවෙන් දෙදෙනකු මියගිය බවත්, තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවැසෙයි.

විපතට පත්වූවන්ට ආධාර දීමට ජපන් රජය හමුදාව යෙදවිණි.

(බීබීසී)



අදහස් (1)

ජපන් භූමි කම්පාවෙන් මරණ දෙකක්

Loki Monday, 01 January 2024 09:25 PM

දෙවියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් අලුත් අවුරුදු පණිවිඩයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site