න්‍යෂ්ටික බලශක්ති කටයුතු වහා නවත්වන්නැයි ජපන් රජයට බල කරමින් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (29) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. විරෝධතා රැලියට දහසකට වැඩි පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මිනිස් දම් වැලක් නිර්මාණය කරමින් විරෝධය පළ කළ සිටියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය වසරේ ජපානයට බලපෑ මහා භූමි කම්පාවත් සුනාමි ව්‍යසනයත් හේතුවෙන් එරට ෆුකුෂිමා බලාගාරයට බරපතළ ලෙස හානි සිදුවිය. බලාගාරයෙන් අධික ලෙස විකිරණ කාන්දුවක් ද සිදුවිය. තවමත් එය යථා තත්ත්වයට පත් වී නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් පාර්ලිමේන්තුව ඉදිරිපිට මිනිස් දම්වැලක්