ජපානය කක්ෂිගත කරන ලද චන්ද්‍රිකාවක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මස කක්ෂ ගත කරන ලද හිටෝමි නම් චන්ද්‍රිකාව මෙලෙස අතුරුදහන් වී තිබේ. හිටෝමි යන්නෙහි අර්ථය ඇසෙහි කළු ඉංගිරියාව යන්නයි. එය කක්ෂගත කිරීමේ අරමුණ කළු කුහර, නියුට්‍රෝන තාරකා මෙන්ම චක්‍රාවාට නිරික්ෂණය,අවකාශය සහ වස්තුන් නිරීක්ෂණය කිරීම බව සදහන්ය.
චන්ද්‍රිකාව කක්ෂගත කළ දා සිට එය සමග සන්නිවේදන සම්බන්ධතා තිබූ නමුත් හදිසියේ එම සම්බන්ධතා ගිලීගි ගිය බවට කියති. පෘතුවියේ නිරීක්ෂකයින් එහි දිලිසෙන ස්වභාවයක් දුටු බවත් එය කඩාවැටීමේ ලක්ෂණ පෙන්වූ බවත් වාර්තා වේ.
මේ වන විට එම චන්ද්‍රිකාව සමග සම්බන්ධතා නැවත පිහිටුවීමට උත්සහ ගන්නා අතර එයට කුමක් වුවාද යන්න තවමත් අපැහැදිලි බව නිලධාරීහු කියති.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් චන්ද්‍රිකාවක් අතුරුදන්?
බන්දුල පෙරේරා Wednesday, 30 March 2016 08:27 AM
අපේ කාගෙන් හරි අහුවානම් අතුරුදන් ඒවා ගැන විස්තර හොයාගන්න එයා හරි දක්ෂයි..(හේ)
වසන්ත Friday, 01 April 2016 05:37 AM
ෂුවර් එකටම ඕක අපේ රටේ ඇති. චන්ද්‍රිකා වලට කැමති අය මෙහෙත් හිටියනේ. (හේ)
මනෝජ් Wednesday, 30 March 2016 06:50 AM
ඉස්සර ලංකාවෙනුත් එකක් යැව්වා. යවපු වෙලාවේ ඉඳලා ආගිය අතක් නැහැ. (නි)
ලොකුගේ Wednesday, 30 March 2016 11:10 AM
අනේ අපේ එකත් අතුරුදහන් කරවන්නකෝ කවුරුහරි (නි)
නලින් යහම්පත් Wednesday, 30 March 2016 11:37 AM
අපේ ලංකාවේ කිසිවකු ඔය හරියේ නොගිය නිසා ලංකාවේ කෙනෙකු නොකළ බව විශ්වාසයි (නි)
ඉන්දික Wednesday, 30 March 2016 11:46 AM
කළු කුහරයක් හම්බවෙලා එ්කට ඇදිලා ගියාද දන්නේ නැහැ (නි)