
මැතිවරණ රැලියක් අතරතුරේ දුම් බෝම්බ ප්‍රහාරයකට ලක්වුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යළි එම කටයුතු ආරම්භ කළ බවත්, ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ.
දුම් බෝම්බය අග්‍රාමාත්‍යවරයා දෙසට විසි කළ තැනැත්තා පොලිසිය මැදිහත් වී අල්ලා ගත් බව පැවැසෙයි. ඔහු 24 හැවිරිදි රූජි කිමෝරු නමැත්තාය.
සැකකරු දුම් බෝම්බයක් අග්‍රාමාත්‍යවරයා වෙත දමා ගැසුවේ ඇයිදැයි යන්න මෙතෙක් පැහැදිලි නැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වෙන බවත් වාර්තා වේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් අගමැති යළි මැතිවරණ කටයුතු අරඹයි