IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ජපන් අගමැති දකුණු කොරියාවේ

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ චීනයෙන්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම ආදිය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.

ෆුමියෝ කිෂිඩා, ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණි අවසන් අවස්ථාව වනු ඇත්තේ මෙයයි.

කිෂිඩා නියෝජනය කරන්නේ ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂෙයේ නායකයා වන්නේ ද ෆුමියෝ කිෂිඩා ය. ලබන 27 වැනිදා ලිබරල් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත්වෙයි. තමන් ඊට ඉදිරිපත් නොවන බව ෆුමියෝ කිෂිඩා අවධාරණය කර ඇත. 

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ජපන් අගමැති දකුණු කොරියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site