ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය ජූලි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ලැබූ ඓතිහාසික පරාජයට ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වීම නිසාය.
තම පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය තුළ බෙදීමක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, තමන් මෙසේ ඉල්ලා අස්වන බව ෂිගේරු ඉෂිබා අවධාරණය කර ඇත.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් අගමැති ඉල්ල අස්වෙයි