IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජපානයේ භූමිකම්පාවක්

ජපානයේ දකුණු බටහිර සීමාවේ ඇතිවූ රිච්ටර් මාපාංකයේ 7.0 ක භූකම්පනය හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ඇතිවූ බව බීබීසී පුවත් සේවය කියයි.

දකුණු නකනොෂිමා දූපතේ සෙන්ටිමීටර් 3 ක් පමණ උසැති උදම් රළ ඇතිවූ බව ජපාන කාළගුණ විද්‍යා ඒජන්සිය පවසයි.

මේ වනතුරු භූමිකම්පාවෙන් කිසිදු අනතුරක් හෝ ආපදාවක් සිදුවී නැතැයි එරට ආරංචි වාර්තා කරයි.

කගොෂිමා හා සට්සුනාන් දූපත්වලට මේ වනවිට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇති බවත් කිලෝ මීටර් 10 ක් ගැඹුරින් කම්පනය සිදුවී ඇති බවත් ජපාන පුවත් සේවා කියති.



අදහස් (0)

ජපානයේ භූමිකම්පාවක්

චින්තක Sunday, 15 November 2015 11:33 AM

අන්තිම කාලේ ලකුණු තමා... (ර)

:       0       0

තමර Sunday, 15 November 2015 09:35 PM

කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)

:       0       0

චාමික Sunday, 15 November 2015 12:40 PM

චින්තක, ජපානේ මිනිස්සුත් මේ භූමිකම්පාව ගැන දැන ගත්තේ මාධ්‍ය වලින් විතරයි. මේක දැනුනෙවත් වත් නැහැ එහෙම ලොකුවට. අසුබවාදීව හිතන අයට නම් හැම දවසම පෙන්නේ අන්තිම දවස වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2248 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site