IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජපානයේ නායයෑම්වලට 25 ක් බිලි

ගිණිකොණදිග ජපානයට පෙරේදා (15) ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හටගත් නායයෑම් හේතුවෙන් 25 දෙනකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති. කියුෂු දූපතේ පිහිටි යාමි සහ ෆුකෝකා ප‍්‍රදේශවල වැසියන් දහස් ගණනක් ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇති බවත් ඔවුනට අවශ්‍ය ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් ගුවන් මඟින් ලබාදීමට ජපාන හමුදා නිලධාරීන් කටයුතු කරමින් සිටිබව ද වාර්තා වේ. ගංවතුරට හසුවූ ප‍්‍රදේශවල සිටින වැසියන් 2,000ක් පමණ  මේ වන විට ඉවත් කර ගැනීමට හැකිවී ඇති අතර නාය යෑම් සහ ගස් කඩා වැටීම නිසා මාර්ග ඇහිරී ගොස් ඇත.



අදහස් (0)

ජපානයේ නායයෑම්වලට 25 ක් බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site