ජපානයේ නැගෙනහිර හා උතුරුදිග ප්‍රදේශවල ගංවතුර හා නායයෑම් හේතුවෙන් 10දෙනකු පමණ මියගොස් තිදෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණ අංශ පවසති.
ෆුකුෂිමා සහ චිබා දිස්ත්‍රික්කයන්හි නායයෑම් අතිවී තිබෙන අතර සමහර ප්‍රදේශ වලට මිලිමිටර් 200කට අධික වර්ෂාවක් ඇද වැටී ඇතැයි සඳහන් වේ.
සතිදෙකකට පෙර ජපානය හරහා හමාගිය හයිබීස් සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ අතර අවතැන්වු පිරිස් තවමත් කඳවුරු වල වෙසෙන බව මාධ්‍ය වාර්තා කර ඇත. ජපානයේ එන්එච්කේ පුවත් සේවය පවසන්නේ සුළි කුණාටුවෙන් 88දෙනකු මියගොස් 300ක් පමණ තුවාල ලැබූ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජපානයේ නැගෙනහිර-උතුර ස්වාභාවික විපත්වලින් 10 ක්මරුට