ජපානයේ උතුරුදිග ප‍්‍රදේශයට ඊයේ(27) බලපෑ හිම කුණාටුවකින් නිවාස 41,000කට විදුලි බල සැපයුම බිඳ වැටුණු බව වාර්තා වේ. හිම කුණාටුව පැයට කිලෝමීටර් 144ක වේගයෙන් හොකයිඩෝ දූපත්වල පැසිපික් වෙරළාසන්න ප‍්‍රදේශය ඔස්සේ හමා ගිය බව ජපාන කාලගුණවිද්‍යා අංශ පවසයි. විදුලිබල සැපයුම බිඳ වැටීමෙන් දහස් ගණන් ජපන් වැසියෝ අසීරුතාවට පත්ව සිටිති. විදුලිබල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිබල සමාගම් නිලධාරීහු පවසති. හිම කුණාටු තත්ත්වය නිසා දුම්රිය ගමන් 90ක් සහ අභ්‍යන්තර ගුවන්ගමන් 10ක් අවලංගු කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ දරුණු හිම කුණාටුවක්