IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජපානයට තවත් භූමිකම්පාවක්: බිහිසුණු ව්‍යසනයක් ගැන බියක්

ජපානයේ පළාත් කීපයක් භූමිකම්පාවලින් දෙදරා ගියේය. ප්‍රධාන භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

එම ප්‍රබල භූමිකම්පාවෙන් පසු ජපන් කාලගුණ විද්‍යාඥයන් නිවේදනය කළේ හොංෂූ සහ හොකයිඩෝ පළාත්වලින් රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක සහ 4.9 ක් සටහන් කළ භූමිකම්පා වාර්තා වුණු බවය.

පසුගිය දින කීපය පුරාවට ජපානයේ භූමිකම්පා හට ගැනුණි. ජපන් භූ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ, මේ අයුරින් දිගින් දිගටම භූමිකම්පා හට ගැනීම එක් ප්‍රබල බිහිසුණු භූමිකම්පාවක පෙරනිමිත්තක් විය හැකි බවය.



අදහස් (0)

ජපානයට තවත් භූමිකම්පාවක්: බිහිසුණු ව්‍යසනයක් ගැන බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site