IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජපානයටත් තෛපොංගල් එළිය වැටෙයි

ජපානයේ ශ‍්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන තෛපොංගල් සැමරුම් උත්සවය ටෝකියෝ විශ්ව විද්‍යාලයීය ශාලාවේදී මෙවරත් පැවැත්විණි.

ජපානයේ වෙසෙන සිංහල සහ දෙමළ ශ‍්‍රී ලාංකියෝ ඊට සහභාගි වුහ. මෙම අවස්ථාවට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහචාර්ය ගංගනාත් දිසානායක මහතා ද එක්විය.

නර්තන, නාට්‍යය, කුඩා ළමුන් සඳහා සංගීත පුටු තරගය, උසම කුළුන සෑදීම වැනි විනෝද අංගයන්ගෙන් මෙන්ම සංගීත ප‍්‍රසංගයකින් ද මෙම උත්සවය වර්ණවත්විය.

taipongal_2016128 taipongal_2016128-2 taipongal_2016128-3 taipongal_20161284



අදහස් (0)

ජපානයටත් තෛපොංගල් එළිය වැටෙයි

ලියනගේ Friday, 29 January 2016 06:45 AM

හොද වැඩක් (ම)

:       0       0

ගමික Sunday, 31 January 2016 07:50 AM

ලස්සනයි (නි)

:       0       0

හෙන්නායක Sunday, 31 January 2016 01:45 PM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site