IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජිනීවාහිදී අටවිසි බුදුවරු පිදෙති

ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ අටවිසි බුදුරජාණන් වහන්සේලාට උපහාර පිදෙන අටවිසි බුද්ධ පූජා පිංකමක් සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සවස 4 ට ජිනීවා බෞද්ධ විහාර පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මෙම බුද්ධ පුජාමය පිංකම මෙහෙයවනු ලබන්නේ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක හා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් විසිනි.

මෙම අවස්ථාවට අටවිසි බුදුරජාණන්වහන්සේලාගේ ප්‍රතිමාවන් වැඩම කරනු ලබයි.

ස්විට්සර්ලන්තයේ ඉතා කලාතුරකින් පැවැත්වෙන මෙම පූජනීය අවස්ථාවට සහභාගීවන ලෙස සියලු දෙනාටම කාරුණිකව ආරාධනා කරන බවත් ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පැවසුහ.

 

 

 



අදහස් (0)

ජිනීවාහිදී අටවිසි බුදුවරු පිදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site