IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවීගෙන් වික්‍රමයක්

ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පාලමකින් පැන දිවි නසා ගැනීමට තැත් කළ කාන්තාවක සන්සුන් කරමින්, ඇය බේරා ගැනීමට ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවී සමත් විය. බොන් ජෝවීගේ මෙම වීර ක්‍රියාව, ටෙනිසී පොලිස් නිලධාරීන්ගේ පැසැසුමට ද හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

62 හැවිරිදි බොන් ජෝවී ඇමෙරිකන් රොක් ගායකයෙකි. 90 දශකයේ අතිශය ජනප්‍රිය ගායකවෙකි. අදත් ඔහුගේ ජනප්‍රියත්වයේ අඩුවක් වී නැත. බාන් ජෝනී සහ ඔහුගේ කණ්ඩායම පාලම අසල ‘පීපල්ස් හවුස්’ නමැති ගීතය සඳහා මියුසික් වීඩියෝවක් රූගත කරමින් සිට ඇත.

කාන්තාව පාලමෙන් පැන දිවි නසා ගැනීමට තැත් කර ඇත්තේ එම අවස්ථාවේදීය. ඇය වෙත ගොස්, ඇය හා කතා කරමින්, මානසිකව පීඩාවට ලක් වී සිටි එම කාන්තාව සන්සුන් කිරීමට බොන් ජෝවි සමත් විය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවීගෙන් වික්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site