ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගනිමින් බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ලූලා ට දුරකතන ඇමැතුමක් දී පළමුවෙන් සුබ පැතූ ලෝක නායකයන්ගෙන් කෙනෙකු වන්නේ ද චීන ජනාධිපති ජින්පින්ය.
ඊට අමතරව චීන උප ජනාධිපති වැංග් කිෂැං හරහා තමන්ට සුබ පැතීමේ ලිපියක් ද ලැබුණු බව නව ජකාධිපති ලූලා පවසා තිබේ.
බ්‍රසීලයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවකු වන්නේ චීනයයි. බ්‍රසීලයත් චීනයත් 'බ්‍රික්ස්' සමුළුවේ සාමාජිකයන් ද වෙයි.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ජින්පින් ලූලාට සුබ පතයි