පාකිස්තාන පාර්ලිමේන්තුවේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලයට මන්තී‍්‍රවරුන් තේරීමේ ඡන්ද විමසීමේ මූලික ප‍්‍රතිඵල ඊයේ (4) නිකුත් කෙරුණු අතර අර්බුද රැසකට මුහුණ දී සිටින ජනපති අසීෆ් අලී සර්දාරි සහ ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂයට ජය හිමිවන බව එයින් පෙනී ගියේය. ආසන 45 කින් සමන්විත උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 19 ක් ජනපති සර්දාරිගේ පාකිස්තාන ජනතා පක්ෂය විසින් දිනා ගනු ලැබ ඇති අතර ඒ අනුව එම පක්ෂය සතු මුළු ආසන ගණන 41 තෙක් වැඩි වී ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති සර්දාරිගේ ජනතා පක්ෂයට ජය