IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති මොර්සිගේ බලතල අහෝසියි

තමා වෙත වැඩි බලතල පවරා ගැනීමට ගත් තීන්දුව අත්හිටුවීමට තීරණය කළ බව ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා(8) කයිරෝ නුවර මාධ්‍ය හමුවකදී පැවැසීය. ජනපති මොර්සි අධිකරණය පවා අභියෝගයට ලක් කිරීමට හැකියාව ලැබෙන ආකාරයේ බලතල තමා යටතට පත් කර ගත් අතර එය දේශපාලන විශ්ලේෂකයන් හැඳින්වූයේ ඒකාධිපතියකු විසින් සිදු කළ බලය පවරා ගැනීමක් ලෙසයි. මොර්සි විසින් මෙම කි‍්‍රයාමාර්ගය ගනු ලැබුවේ නොවැම්බර් මස 22 දාය. මේ අතර ජනාධිපතිවරයාට වැඩි බලතල ලැබෙන සේ කෙටුම්පත් කෙරුණු ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඊජිප්තු රජයේ දේශපාලන නියෝජිතයන් කටයුතු කරමින් සිටින බව ජනපති මොර්සිගේ මාධ්‍ය ප‍්‍රකාශක සෙලිම් අල් අවා පැවැසීය. මෙලෙස සිය බලතල හකුලා ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට හේතු වූයේ ඒ සම්බන්ධයෙන් මතු වූ ජනතා විරෝධයයි.



අදහස් (0)

ජනපති මොර්සිගේ බලතල අහෝසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 856 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site