IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනපති මැක්රොන්ගේ සන්ධානයට බහුතරය හිමිවෙයි

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිගටම පවත්වා ගෙන යෑමට හැකියාව ලැබුණි.

ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ සන්ධානයට අභියෝගයක් එල්ල වූයේ වාමාංශික සන්ධානයෙනි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර තිබුණේ මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවය.

මැක්රොන්ට අභියොගයක් වීමට උත්සාහ ගත් වාමාංශික සන්ධානය, අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම්වලින්, සමාජවාදී සහ ස්වාධීන 'හරිත' දේශපාලන කණ්ඩායම්වලින් සැදුම්ලද්දකි.

පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර, මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විත සන්ධානයට ආසන 577 ක් දිනා ගත්තේය‍.

(රොයිටර්)



අදහස් (0)

ජනපති මැක්රොන්ගේ සන්ධානයට බහුතරය හිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site