උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ලෙස, ජර්මනියට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. බර්ලීනයට පැමිණි ජනපති ඔබාමා ඉතා හරසරින් පිළිගනු ලැබුවේ ජර්මන් ජනාධිපති ජොචිම් ගොක් විසිනි.
ජනපති ඔබාමා බර්ලීන් නුවරදී කළ කතාවෙහි මාතෘකාව වූයේ ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය ගැනය.
ඇමෙරිකානු ජනපතිවරයෙක් මේ අයුරින් බර්ලීනයට පැමිණ මීට පෙර කතාවක් පවත්වා ඇත්තේ නිරවි යුද සමයේදීය. එසේ පැමිණියේ ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයාය.
ජර්මනිය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ද ජනපති ඔබාමා බලාපොරොත්තු වන බව විදෙස් පුවත් සේවා පවසා ඇත.
|
ඇමෙරිකා ජනපති ඔබාමා ජර්මන් ජනපති සමග |
2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1785
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක
උදය Thursday, 20 June 2013 01:56 PM
ඇමෙරිකාව කවද හරි ඉතිහාසයේ හොඳම පාඩම ඉගෙනගන්නේ ජර්මනුවන්ගෙන්(ස)
දයා අලහාකෝන් Thursday, 20 June 2013 02:10 PM
උඩුකය නිරුවතින් ජර්මන් තරුණියන් ඔබාමා ඉදිරියේ හැසිරුනේ ඇයි? (නදී)
රූප Thursday, 20 June 2013 02:14 PM
ලෝක යුද්දේ ඉවර වෙද්දී ලෝකෙට එකතු උන දායාද අතරේ රොකට් තාක්ශනේ, ජීප් වාහන, පරමාණු තාක්ශනේ ඔක්කොම ආවේ ජර්මනියෙන්.(ස)
චාමිකා Thursday, 20 June 2013 10:44 AM
ජර්මානුවන් යනු ලොව විශිෂ්ටතම තාක්ෂණයකට හිමිකම් කියන ජාතියක්. පියාඹන පිරිසි රහසිගත ජර්මානු නිෂ්පාදනයක් ලෙසටත් සමහර අය හිතනවා. ඇමෙරිකානුවනුත් ඊට නොදෙවෙනි තාක්ෂණයක හිමිකරුවන්. මෙවන් ජාතීන් දෙකක සබැදියාව ලෝක දේශපාලනයට කිනම් බලපෑමක් සිදු කරාවිද යන්න දෙස බොහෝ දෙන බලා සිටිනවා. (නි)