
තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් විය.
අවසන් වෛද්‍ය පරීක්ෂණ දෙකෙන් ම 79 හැවිරිදි බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් පසු, ඔහුගේ නිරෝධායන කාලය අවසන් වන බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බයිඩන් පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූයේ ජූලි 21 වැනිදාය. ඉන්පසු සතියක් යද්දී බයිඩන් දෙවැනි වරටත් ආසාදිතයකු බවට පත් විය.
ඒ අනුව, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කිරීමට බයිඩන්ට සිදුවිය. බයිඩන්ට ඊයේ (7) ධවල මන්දිරයෙන් පිටවීමට ඉඩ ලැබුණේ මාස දෙකක නිරෝධායන කාලයකින් පසුව යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති බයිඩන්ගේ නිරෝධායනය අවසන්