ඇමෙරිකාව අයථා ක‍්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරමුණින්, රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් දෙකකට එරට ජනපති ව්ලැඞ්මීර් පුටින් අස්සන් තැබීම ඇමෙරිකාවේ කනස්සල්ල පළ වී ඇත.
	රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම පනත් දෙකේ අරමුණ රුසියානු දරුවන් හදාවඩා ගැනීම ඇමෙරිකානුවන්ට තහනම් කිරීම සහ ඇමෙරිකානු ආධාර ලබමින් රුසියාවේ කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව තහංචි පැනැවීමය.
	ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප‍්‍රකාශක පැට්ටි‍්‍රක් වෙන්ටේ‍්‍රල් පැවැසුවේ රුසියානු ජනපති පුටින් එම පනත් දෙකට අස්සන් තැබීම ගැන ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කරන බවත් ජනපති පුටින් එම තීරණය ගෙන ඇත්තේ දේශපාලන පෙළඹවීම් මත බවත්ය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1761										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1761										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය
ෂිරාස් Monday, 31 December 2012 01:57 PM
ඉතාමත් හොඳ තීරණයක් (ස)
රාජ් Monday, 31 December 2012 02:33 PM
පූටින් මොනවා වුණත් මොළය කල්පනා කරලා වැඩ කරලා නම් තියෙනවා. (නි)
සම්පත් Monday, 31 December 2012 03:07 PM
පූටින් මහත්තයා කරලා තියෙන්නේ බොහොම හොද වැඩක් තමයි. (නි)
අමිල කටුනායක Monday, 31 December 2012 03:09 PM
අපිත් විරුද්ධයි තමයි අපේ කොල්ලෝ ටික හිරකරගෙන ඉන්නවට. (නි)
චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:27 PM
ඇමරිකාවේ කෙරුවාවල් තියෙන්නේ මහ පොළවේ නෙමෙයි, ඉහළ අහසේයි. (නි)
පුබුදු Tuesday, 01 January 2013 08:32 AM
පූටින් කියන්නේ කෙළින් වැඩකරන පුද්ගලයෙක්. ජය වේවා! (නි)
හේරත් Tuesday, 01 January 2013 11:01 AM
නම වගේම, පුට් ඉන් සර්. ඩෝන්ට් පුට් අවුට්. (නි)
රාජා Tuesday, 01 January 2013 11:19 AM
ඉතාම හොද තීරණයක්. අනික් රටවලුත් කල යුත්තේ ජනාධිපති පුටින් මහතාව අනුගමනය කිරීමයි. පුටින්ට ජයවේවා!!!!!(ස)