IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනපති චාවේස්ගේ ඡායාරූප මාධ්‍යවලට

කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වීමෙන් පසු සුවය ලබමින් සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට වෙනිසියුලානු රජය පෙරේදා (16) කටයුතු කළේය.
චාවේස් ඔහුගේ දියණියන් දෙදෙනා සමඟ සිටින අයුරු එම ඡායාරූපවල දැක්වේ. පිළිකා සැත්කමින් පසු අසාධ්‍ය තත්ත්වයක සිටින චාවේස්ගේ ඡායාරූප ප‍්‍රසිද්ධ කිරීමට වෙනිසියුලානු රජය කටයුතු කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. 
සැත්කමින් පසු ස්වසන ආබාධයකට ලක් වූ චාවේස්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින නමුත් තවමත් ඔහුට කතා කිරීමට හැකියාවක් නොමැති බව වෙනිසියුලානු රජය නිවේදනය කරයි.

චාවේස් සිය දියණියන් දෙදෙනා සමඟ සිටින අයුරු 

 



අදහස් (0)

ජනපති චාවේස්ගේ ඡායාරූප මාධ්‍යවලට

එරංග Monday, 18 February 2013 04:10 PM

ඔබතුමාට නිරෝගී සුව ලැබේවා...! . (ස)

:       0       0

දර්ශන Monday, 18 February 2013 04:54 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා!(නදී)

:       0       0

හෆී Tuesday, 19 February 2013 03:30 AM

හොද පුවතක්. (නි)

:       0       0

දිසානායක Tuesday, 19 February 2013 08:41 PM

නිරෝගී සුව ලැබේවා. (ත)

:       0       0

චම්පි Tuesday, 19 February 2013 10:03 PM

ඔබට නිරෝගී සුවය ලැබේවා.(නදී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 06:11 PM

ඔබතුමා එන්න අපේ රටට. (නි)

:       0       0

වරුණ Monday, 18 February 2013 01:14 PM

මෙන්න නියම නායකයෝ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site