
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකේලේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියා සිටියේ, පැවැති ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත්, පිටපිට දෙවැනි වරට තමන්ට ජනවරමක් හිමිවුණු බවත්ය.
42 හැවිරිදි ජනාධිපති නයිබ් බුකේලේ වැඩි දුරටත් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලවලින් ඔහු සියයට 85 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් වී සිටින බවය.
කෙසේ නමුත් මේ බව, එල් සැල්වදෝර මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර නොතිබුණි.
ලතින් ඇමෙරිකා කලාපයේ බිහිසුණු ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු රටක් ලෙස එල් සැල්වදෝර සැලකිණි. බුකේලේ රටේ අපරාධ මැඩලීමට දැඩි පියවර රැසක් අනුගමනය කළ බැවින්, වර්තමානයේ එල් සැල්වදෝරය ජීවත් වීමට ආරක්ෂිත තැනක් බවට පත්වී අවසන්ය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිවරණය ජයගත් බව සැල්වදෝර් ජනාධිපති කියයි