IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනපතිට සුබ පතා ලන්ඩනයේ පින්කමක්

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරිම නිමිති කොට එතුමන් හටත්, ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් සෙත්පතා බෝධි පුජාමය පින්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වෙයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර ඇති මෙම පිංකම ජනවාරි 8 වැනි සිකුරාදා සවස 7 ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා සහභාගි වන ලෙස බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකයින් හට ගෞරවාන්විතව ආරාධනා කරන බව වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නමින් නිකුත් කර ඇති නිවේදනයෙහි  දැක්වෙයි.



අදහස් (0)

ජනපතිට සුබ පතා ලන්ඩනයේ පින්කමක්

සේන Wednesday, 06 January 2016 05:54 AM

ගරු ජනාධිපතිතුමා කොච්චර පින්වන්තද? බලන්න ලෝකය පුරා ඔහු නමින් පින්කම් කරනවා (නි)

:       0       0

පුක්කුස ලන්ඩන් Wednesday, 06 January 2016 06:54 AM

අප දන්නා පරිදි නම් බ්‍රිතාන්‍යට මහා කොමසාරිස් වරයෙක් තවම පත් කර නැත. එසේනම් එම තනතුර අවභාවිතා කරමින් නිවේදන නිකුත් කරන්නේ කවුද? මොහුගේ මෙම උත්සාහය 'පිට කසා ගැනීමක්ද?' සැබෑ දක්ෂයෙකු වූ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය ආණ්ඩුවේ පුද්ගලයෙක් දැඩිලෙස අවමාන කළ බැවින් ගෞරවයෙන් ඉල්ලා අස් විය. (බ)

:       0       0

ඉමල්ක් Wednesday, 06 January 2016 12:48 PM

රට කනවා මෙයාලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 532 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site