IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජාති වාදයට විරුද්ධව උඩුකය පෙන්වයි

පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප‍්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24  ක ජයක් හිමිකර ගැනීමට හැකි විය.

මින් පෙර මැතිවරණයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය. එම පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබිණි.

 කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්ඡාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට සිදු වුයේය. පක්ෂයේ ප‍්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ”ඒකාධිපති ජාතිවාදියා” ,”ජාතිවාදි වසංගතය පතුරු වන්නා ” යනුවෙන් සටන් පාඨ ඇඟේ ලියාගෙන  හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කළ උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.

PI1

PI3

PI2

 

 

 

 

 



අදහස් (0)

ජාති වාදයට විරුද්ධව උඩුකය පෙන්වයි

හැරල්ඩ් Monday, 21 July 2014 04:41 AM

මේ ක්‍රමය සෞඛ්‍යය සේවාවට ආවොත් හැමදාම වගේ ඉන්න වෙන්නේ උඩ කොටස නැතුව (නි)

:       0       0

රත්නායක වීරකැටිය Tuesday, 22 July 2014 10:24 AM

බුදු අම්මෝ! මට හිතෙනවා මේවා දැකලා අපේ රටේ ගැහැණුත් නරක්වෙයිද කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:02 AM

අපොයි! උඩුකය නොවෙයි, මුළු සිරුරම පෙන්වන්න කැමති කාන්තාවන් ලංකාවේ ඉන්නවා. (නි)

:       0       0

ශාමෙන් Sunday, 20 July 2014 11:43 AM

මේ වගේ විරෝධතාවයක් කරන්න තරම් එඩිතර කාන්තාවන් ලංකාවේ ඉන්නවද? (නි)

:       0       0

සේනක Sunday, 20 July 2014 12:02 PM

ජාතිවාදය වසංගතයක් වුවත් එය හැමතැනම තියෙනවා. වඩාත් කණගාටුදායක කාරණය වන්නේ ඒකට තියෙන ඉල්ලුම වැඩිවීම. (නි)

:       0       0

මංජුල Sunday, 20 July 2014 12:35 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ජනක Tuesday, 22 July 2014 04:50 AM

වැඩේ නම් ලස්සනයි. (අ)

:       0       0

සිරිල් Wednesday, 23 July 2014 06:01 AM

බලන්න කොච්චර පරිසර හිතකාමී විනීත උද්ඝෝෂණයක්ද කියලා. අපේ රටේ නම් හෙදියොයි ගුරුවරියොයි බෝඩ් අල්ලාගෙන කොල කෑලි උස්සාගෙන කරන විකාර උද්ඝෝෂණ දැක්කම ලැජ්ජාත් හිතෙනවා. වෙන ඕනෑම එකක් ආවොත් කොපි කරනවා, මේවගේ ඵලදායී දේවල් කොපි කරන්න කැමති නැහැ. (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 22 July 2014 12:33 PM

මීගමුවේදී මම එක්වරක් මගේ සියැසින් දුටුවා මෙවැනි දෙයක් (නි)

:       0       0

සුනිල් Monday, 21 July 2014 01:16 PM

මේගොල්ලන්ට විරෝධය පවත්වන්න වෙන විදියක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

සනත් Tuesday, 22 July 2014 12:49 PM

මොන දිහාවක් වුණත් ටික වෙලාවයි බලාඉන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් සාමාන්‍ය දෙයක් වෙනවා. (නි)

:       0       0

ගාමිණී - සිරි Sunday, 20 July 2014 02:53 PM

ආපසු වැදී යුගයක් කරා පියනගන්නටද නවීන කාන්තාවන් පෙළ ගැසෙන්නේ? අපිට බය ආසියාවටත් මේ රෝග පතුරුවයිද කියායි (නි)

:       0       0

කුසුම් Tuesday, 22 July 2014 01:16 PM

මෙවැනි දේවල් ගැන විචක්ෂණ ශීලිව හිතන්නේ කොහොමද?(අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:51 AM

මාර සතුටක් ලබන්න ඇති හතර වටින් බලන් හිටිය අය. (අ)

:       0       0

මාලිකා Sunday, 20 July 2014 05:23 PM

ලස්සන කාන්තාවන් සිටින රටක් (නි)

:       0       0

මහරුෆ් Monday, 21 July 2014 02:52 PM

ලංකාවේ තියන උද්ඝෝෂණ හා වැඩවර්ජන බලලාම අප්‍රසන්න වෙලා ඇයි හැමදාම කොහේහරි ඉස්පිරිතාලෙක කුමක්හෝ කාරණයකට උද්ඝෝෂණ හෝ වැඩවර්ජනයක්.හැබැයි ඉස්පිරිතාලවල වැඩ කරන අය මේතාලෙට උද්ඝෝෂණ කරනවානම් අපිත් ගිහින් සහයෝගය දෙනවනේ. (අ)

:       0       0

මහරුෆ් Monday, 21 July 2014 02:52 PM

ලංකාවේ තියන උද්ඝෝෂණ හා වැඩවර්ජන බලලාම අප්‍රසන්න වෙලා ඇයි හැමදාම කොහේහරි ඉස්පිරිතාලෙක කුමක්හෝ කාරණයකට උද්ඝෝෂණ හෝ වැඩවර්ජනක්.හැබැයි ඉස්පිරිතාලවල වැඩ කරන අය මේතාලෙට උද්ඝෝෂණ කරනවානම් අපිත් ගිහින් සහයෝගය දෙනවනේ. (අ)

:       0       0

වසන්ත Sunday, 20 July 2014 05:50 PM

අපේ රටේ නැහැනේ මෙහෙම දේවල්? (නි)

:       0       0

සිරිසේන Wednesday, 23 July 2014 07:24 AM

කලකට පෙර ලංකාවෙත් කාන්තාවන් හිටියේ උඩුකය නිරුවත්ව.මගේ ආච්චිගේ අම්මා මියයන්න පෙර උඩුකය නිරුවත්‍ව හිටියා මට මතකයි. මේවා මැජික් කියලා හිතන අය තමන්ගෙන්ම අහලා බලන්න රාගික සිතුවිලි හැරෙන්න ඔබේ සිතේ වෙන කිසිම ජාතියක සිතුවිල්ලක් ඇතිවෙන්නේ නැද්ද කියලා (නි)

:       0       0

කුසුම් Monday, 21 July 2014 03:07 PM

මේ අය කරන වැඩ ගැන ටිකක් හිතල බලන්න කෝ.(අ)

:       0       0

ජිලෝ Tuesday, 22 July 2014 06:52 AM

පිස්සියන්ගේ පිස්සු වැඩ. මේවාට උදවූ කරන පිස්සන් ලංකාවෙත් ඉන්නවා.අනුන්ගේ පහනින් එලිය බලලා පුරුදු අයට මේවා හොදයි . (අ)

:       0       0

කේ.බී පෙරේරා Tuesday, 22 July 2014 03:31 PM

මෙහෙ තියෙන දේවල් වලටනම් උඩුකය පෙන්නලා මදි. (අ)

:       0       0

නිහාල් විතානගේ Tuesday, 22 July 2014 03:56 PM

මෙහෙ සුද්දියෝ ඉන්නෙම අඩනුරුවතින්,(අ)

:       0       0

අසෝක Thursday, 24 July 2014 09:43 AM

ශාමෙන්, ඇයි එහෙම කියන්නේ අපේ පබා යු එන් පි චන්ද අරගෙන යු එන් පි එකට කොකා පෙන්නලා ඉතාමත් එඩිතරව අනෙක් පැත්තට පැන්නේ? (නදී)

:       0       0

එමානුවෙල් Monday, 21 July 2014 02:02 AM

උඩුකය මඟින් මොකද මෙහෙම කරන්නේ? (නි)

:       0       0

මාදුවගේ ලක්ෂ්මන් Tuesday, 22 July 2014 08:17 AM

අපේ රටෙත් කාන්තාවන් ඔවුන්ගේ විරෝධතා දැක්වීමට මේ විදියට කටයුතු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් දින ගතහැකි මාර්ගයක් (නි)

:       0       0

සමාධි Tuesday, 22 July 2014 08:27 AM

වැදගත් විදියට ඇඳලා හිටියා නම් ඔය නෝනලා ටික දිහා කවුරුත් එච්චර උනන්දුවෙන් බලයිද?ඔහොම හිටියම උද්ඝෝෂණය මොකක් වුණත් මොකද කියලා ඔතනින් යන එන මහත්වරු ටිකක් හරි එයාලා දිහා බලනවානේ. මම කියන්නේ හිතලම බැලුවේ නැතත් නිකම් හරි බැලෙනවානේ (නි)

:       0       0

චින්තා Thursday, 24 July 2014 11:21 AM

හැම නිදහසක්ම දුන්නම තමයි ඔය වගේ දේවල් වෙන්නේ. නීතියට අද ගරුකරනවා අඩුයි (නදී)

:       0       0

සමන්ති Tuesday, 22 July 2014 11:45 PM

අපි පොඩි කාලේදී දැකලා තියෙනවා සමහර කුලවල කාන්තාවන් උඩුකය විවෘතව තබාගෙන ඉන්නවා.හැබැයි කිසිම ගැටළුවක් තිබුනේ නැහැ (නි)

:       0       0

ඇසළ Monday, 21 July 2014 04:29 AM

අපේ රටේ කළා නම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 351 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site