ජාත්‍යන්තර යෝගා සහ භාවනා වැඩසටහන් මාලාව ජූනි මස 20 වැනිදා සිට ජූනි මස 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රකට ආධ්‍යාත්මික නායකයකු මෙන්ම සමාජ සේවාවල නිරත බෞද්ධ හිමි නමක් වන භික්ඛු සංඝසේනා හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මහාබෝධි ජාත්‍යන්තර භාවන මධ්‍යස්ථානය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ.
එක්සත් ජාතීන් විසින් නම් කර ලැබ තිබෙන ජාත්‍යන්තර යෝග දිනය ජූනි මස 21 වැනිදාට යෙදී තිබෙන අතර ඊට සමගමීව මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ. මෙවර ජාත්‍යන්තර යෝගා දිනය සැමරෙන්නේ නමවැනි වරට ය.
ලඩාක් පරිපාලනය හා එක්වෙමින්, මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි. ඉන්දියාවේ පමණක් නොව වෙනත් රටවල සිටින යෝගා සහ භාවනාවට උනන්දුවක් දක්වන පිරිස් මීට සහභාගී වීමට නියමිත ය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාත්‍යන්තර යෝග දිනය ජූනි මස 21