IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජෙට් නිවහනක් ස්වීඩනයේ

සම්පූර්ණයෙන්ම ජෙට් යානයක ඉදිකර ඇති නේවාසිකාගාරයක් ස්වීඩනයේ ඇත. මේ ජෙට් යානයට පියාසර කිරීම නම් කළ නොහැකිය. අතහැර දමන ලද ජෙට් යානයක් ප්‍රතිසංස්කරණය කර මේ කටයුත්තට යොදා ගෙන තිබේ. ‘විසල් නේවාසිකාගාරය‘ ලෙස එය හැඳින්වෙයි. සැප පහසු කාමර 25 ඇති අතර ඒවා පහසු මිලට ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි බව සදහන්වේ. අතමිට සරු ඇත්තන්ට සුඛෝපභෝගී කාමරද මෙහි වේ.වැසිකිළි,නාන කාමර හා විසල් ආපනශාලාවකින් මේ නේවාසිකාගාරය සමන්විතය. නේවාසිකාගාරය ඉදිකර ඇති බෝයිංග් 747 වර්ගයේ ජෙට් යානය ගාල් කර ඇත්තේ සවීඩනයේ සටොක්හෝම් නුවර අරිඅන්ඩා ගුවන්තොටේ ධාවන පථයක් මතය.නේවාසිකයන්ට ගුවන් තොටේ සජ්ීවී දර්ශන සියැසින් දැකගැනීමේ හැකියාවද ලැබේ.තවද පියාසර කරන ගුවන් යානයක නැගීමට අවශ්‍ය නම් ඒ සදහා මේ නේවාසිකාගාරයේ සිට ගුවන්තොට දක්වා නොමිලයේ ප්‍රවාහන පහසුකම්ද සැළසේ.



අදහස් (0)

ජෙට් නිවහනක් ස්වීඩනයේ

ලංකා Friday, 14 December 2012 10:43 PM

වෙනසකටත් එක්ක හොදයි (දී)

:       0       0

වත්මි Friday, 14 December 2012 11:48 AM

ඒක හොද නිවහනක්. ඒත් පියාසර කරන්න බැහැනේ. (නි)

:       0       0

හේමන්ත Friday, 14 December 2012 06:53 PM

ෆ්ලයිට් කියනකොටත් මට නම් දැන් එපාවෙනවා. (නි)

:       0       0

සමන්ත Saturday, 15 December 2012 05:11 PM

මොකද්ද දන්නේ නැහැ මේකට දාන නම (දී)

:       0       0

වරුණ Friday, 14 December 2012 12:52 PM

සොයා යා යුතු සැබැ ආශ්චර්යය මෙය නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site