මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ප‍්‍රදේශ රැසක් ඊයේ (17) මුළුමනින්ම ජලයෙන් යට වී දෛනික කටයුතු මුළුමණින්ම අඩපණ විය.
බලධාරීන් පැවැසුවේ මිලියන 20 ක ජනගහනයක් වාසය කරන ජාකර්තා නුනර මාර්ග අවහිර වී ගමනා ගමන කටයුතු අඩාල වූ බවත් නගරයේ විදුලි බල සැපැයුමට හානි සිදුවූ බවත්ය.
නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර 10,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇත. මේ වනවිට එම පිරිස සහන කඳවුරුවල රැඳී සිටින බව ද වාර්තා වේ.
හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් වසර දෙකක් වයසැති කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 18
95
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාකර්තා නුවර ජලයෙන් යටවේ