IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජාකර්තාවේ ගුවන්යානා දෙකක් එකිනෙක ගැටේ

ඉන්දුනීසියාවේ ජාකර්තා ගුවන්තොටුපලේ දී ගුවන් යාන දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් යානා දෙකේම තටු වලට විශාල හානි සිදු වී තිබේ.

අනතුර සිදු වී ඇත්තේ ගුවන් පථයේ ගමන් කරමින් තිබු යානයක් සහ ඉහලට නංවමින් සිටි ගුවන් යානයක් එකිනෙක ගැටීමෙනි. අනතුරෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදු වී නැති අතර සියලුම මගින් සහ කාර්යමණ්ඩලය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

 එම අනතුරෙන් පසු ගුවන්තොටුපල තාවකාලිකව වසා තැබිණි.



අදහස් (0)

ජාකර්තාවේ ගුවන්යානා දෙකක් එකිනෙක ගැටේ

රාධා Wednesday, 06 April 2016 12:27 AM

ලංකාවේ පුද්ගලික බස් රියදුරන්ද දන්නෙ නැහැ ඉන්දුනීසියාවේ ගුවන් යානා පදවලා තියෙන්නේ? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 07 April 2016 08:33 AM

ඔයින් ගියා ඇති.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site