කොස්ටාරිකා ජාතික වනජීවි ඡායාරූප ශිල්පී ඇන්ටොනියෝ රුයිස්හට බිහිසුණු වන සතුන්ගේ ඡායාරූප ගැනීමට තිබුණේඋන්මාදයකි. දිනෙක සිය මිතුරන් පිරිසක්ද කැටුව කිඹුලන්ගෙන් පිරීගත් නදියක් සොයා යන ඔහු ඉවුර මත කැමරාව අටවාගෙන ඉහළින් සිටින මිතුරන්ට උපදෙස් දෙන්නේ තමන් අසළ ජලයට වැටෙන සේ මස්කැබළි විසි කිරීමටයි.එම මස් කැබළි කෑමට පොරකන කිඹුලන් ඔහු ඡායාරූප ගත කළේ උද්යෝගයෙනි.
බඩගිනි වැඩි වූ කිඹුලකු ඇන්ටෝනියෝ වෙත කිට්ටු කරන්නේ මේ අතරතුරය.ඡායාරූප ගනිමින් සිටින ඇන්ටෝනියෝටත් මස් විසිකරමින් කිඹුලන් නරඹමින් සිටි මිතුරු කැළටත් ඒ ගැන නිනව්වක් නොවීය.සෙමින් සෙමින් ඇන්ටෝනියෝ වෙත කිට්ටු වන කිඹුලා ඇන්ටෝනියෝගේ පාදයෙන් අල්වා ගැනීමට කට අරිත්ම එය ඇසගැටෙනා මිතුරෙකු ඇන්ටෝනියෝට අනතුරු හගවන්නේ මහ හඩිනි.තිගැස්සේන ඇන්ටෝනියෝ අනූනවයෙන් මරණයෙන් ගැළැවීමට වාසනාවන්ත වන්නේය.
මේ සියල්ල කැමරාවක පටිගත විය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඡායාරූප ශිල්පියා කිඹුල් කටින් බ්රේ
නිල්මිනි Tuesday, 26 March 2013 03:04 PM
අම්මෝ තව පොඩ්ඩෙන් ලෝකේ හෙදම පින්තුරය ගත්ත කෙනා විදියට ඔහු ඉතිහාසගතවෙනවා.(නදී)
සුසන්ත - ඉතාලිය Wednesday, 27 March 2013 02:04 AM
පිස්සු වැඩ කරන්නේ ඇයි මනුස්සයෝ? (නි)
උපේක්ෂා Tuesday, 26 March 2013 08:27 PM
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)