ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනතාවාදී නායක හියුගෝ චාවේස්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන, ඔහුගේ දිවුරුම් දීම ප‍්‍රමාද කිරීමටත්, දිවුරුම් දීමේ දිනය තව දුරටත් දීර්ග කිරීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (10) තීරණය කළේය.
	ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම තීන්දුව වෙනිසියුලා රජයේත් එරට ජනතාවගේත් අභිමතයට අනුව ලබා දුන් තීන්දුවක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
	වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ට ජනවරමක් හිමි කරගත් සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) දිවුරුම් දීමට නියමිතව සිිටයේය.
	එහෙත් සිව්වැනි වරටත් කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වූ චාවේස් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයක පසුවෙයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චාවේස් දිවුරුම් දීම කල් දාන්න උසාවි නියෝගයක්