
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ඔවුන්ගේ මෙම රාජකීය සංචාරය ආරම්භ කරනු ඇත්තේ ලබන 2025 වසරේ ජනවාරියේ යැයි ද බකිංහැම් මාලිගය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. චාල්ස් රජු පිළිකා රෝගියෙකි. රජු පිළිකා රෝගියකු බව තහවුරු වූයේ මෙම වසර මුලදීය. ඉන්පසු රජු මාස කීපයක් රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු විය.
චාල්ස් රජු මෙම ආසියානු සංචාරයේ දී ඉන්දියාවට, පාකිස්තානයට සහ බංග්ලාදේශයට යෑමට නියමිත බව පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්