
තෙවැනි චාල්ස් රජු ලබන වසරේ පැවැත්වෙන තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
හැරී කුමරු සහ මේගාන් මාකෙල් ඔවුන්ගේ නෙට් ෆ්ලික්ස් නාළිකානේ වාර්තාමය වැඩසටහනෙන් රජ පවුලට සිදු කළ හානිය හේතුවෙන් ඔවුන් රාජකීය පදවි වලින් ඉවත් කරන ලෙසත් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට ආරාධනා නොකරන ලෙසත් බ්‍රිතාන්‍ය ජාතිකයන්, රාජකීය පවුලේ සමීපතමයන් පැවසුවත් ඒ සියල්ල අමතක කරමින් තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට චාල්ස් රජු තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
හැරී කුමරු සහ මේගාන් මාකෙල් රජ පවුලට විවිධ චෝදනා එල්ල කළත් තම බාල පුත්‍රයා පිළිබඳ දරන මතය තෙවැනි චාල්ස් රජු වෙනස් කර නොමැති බව පැවැසෙයි.
කෙසේ නමුත් රාජාභිෂේකය සඳහා තවමත් නිල වශයෙන් ආරාධනා නිකුත් කිරීම ආරම්භ වී නොමැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී මේගාන්ටත් ඇරැයුම්