IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චාල්ස් කුමරුගේ උයන යටවෙයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැක බලා ගත් මල් උයන  පසුගිය දා ජලයෙන් යටවිය.

තම මිත්තනිය සිහිවීම පිණිස ඔහු එම මල් උයන නඩත්තු කළේය. විශේෂඥ දැක්මක් සමග එය පුළුල් කළේය.

වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැක බලා ගත් මල් උයනේ කොටසක් මෑතක දී කුණාටුවකට ද හසු වී විනාශයට පත් විය.

රැජිනගේ අසූ වැනි උපන් දිනය නිමිත්තෙන් ගඟ අද්දර ඉදි කරන ලද ‘ද ඕල්ඩ් බුල් ඇන් බුෂ්‘ කුඩා මැදිරියට ද ඉන් හානි සිදු විය. උයනේ තිබූ පළතුරු ගස්, පැලෑටි, එළවළු ආසී සියල්ල විනාශ විය.

අඩි 60ක භූමියක් සෝදාගෙන යෑමෙන් පසු මාලිගාව ඇත්තේ ද අඩමානයටය. 

(ඩේලිමේල් ඇසුරෙනි)

2FAECFFC00000578-3384668-image-a-14_1451957535604 (Copy) 2FC226AB00000578-0-image-a-64_1451955154712 (Copy) 2FCBA3CF00000578-0-image-a-25_1451954380583 (Copy)



අදහස් (0)

චාල්ස් කුමරුගේ උයන යටවෙයි

විදාන Tuesday, 05 January 2016 08:03 PM

අපරාදේ! (නි)

:       0       0

එරන්දි Wednesday, 06 January 2016 07:00 AM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)

:       0       0

දනීෂා Wednesday, 06 January 2016 07:59 AM

දහමින් ඉපයූ දෙය වඩාත් සුරක්ෂිතයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 05:54 PM

මට මේ වෙලාවේ ඩයනා කුමරියව මතක්වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 532 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site