බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ එකම දියණිය චාලට් එලිසබත් ඩයනා පුංචි කුමරිය අද නව වැනි උපන් දිනය සමරයි.
චාලට් කුමරිය උපන්නේ 2015 වසරේ මැයි දෙවැනිදාය.
9 වැනි උපන් දිනය නිමිත්තෙන් චාලට් කුමරියගේ මව කේට් මිඩ්ල්ටන් කුමරිය ඇයට සුබ පතමින් ඇගේ ඡායාරූපයක් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළාය. චාලට් කුමරියට සුබ පැතුම් එක් කළ සියලු දෙනාට ස්තුති කිරීමට කේට් කුමරිය අමතක කළේ නැත.
(එන්.ඩී.ටිවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චාලට් කුමරියට දැන් අවුරුදු 9 ක්