IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


චීන-රුසියන් ජනපතිවරු ෂැංග්හයි සමුළුවට

කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි.

ගෝලීය සහ කලාපීය දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සහ ගෝලීය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, ෂැංග්හයි සමුළුවේදී පමණක් නොව, ජනාධිපති ජින්පින් සහ පුටින් අතරේ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ලෝක සාමයට ඇමෙරිකාව ඇතුළු රටවල් බාධාවක් වෙද්දී, ඊට විරෝධය දැක්වීමට රුසියාවට චීනයේ සහාය හිමිවීම ප්‍රසංශනීය යැයි චීන ජනාධිපති ජින්පින්, රුසියන් ජනාධිපති පුටින් හමුවේ පැහැදිලි කළ බව ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

චීන-රුසියන් ජනපතිවරු ෂැංග්හයි සමුළුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site