IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා

උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන් කලාපයට මෙසේ දකින්න ලැබුණේ මාස හයකට පමණ පසුවය.

මීට පෙර, ඇමෙරිකාවේ, කැනඩාවේ සහ බටහිර රටවලට ඉහළින් අහසේ මෙසේ චීන බැලූන් දකින්න ලැබුණි. 

චීනය ඔත්තු බැලීම් සඳහා බැලූන යොදා ගන්නේ, ඒවාට රේඩාර් මඟ හැර සැඟවී යා හැකි බැවිනි. කෙසේ නමුත් තමන් බැලූන යොදා ගනිමින් ඔත්තු බලන බවට චීනය කිසිදු අවස්ථාවක පවසා නැත.

තායිවානය යනු චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. වෙනම රාජ්‍යයක් වුවත්, චීනය සලකන්නේ තායිවානය තමන්ට අයත් කොටසක් ලෙසය. තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් චීනය ඔත්තු බලන බවට තායිවානය නිරන්තරයෙන් චෝදනා නගා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site