IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීන නගරවල උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළට

චීන නගර 70 ක උෂ්ණත්වය අනතුරුදායක අන්දමින් ඉහළ යමින් පවතී. චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එරට නගර 70 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසු කර ඇති බවත්, දිනෙන් දින එය ඉහළ යමින් පවතින බවත්ය.

මීට අමතරව චීනයේ තවත් නගර 393 ක උෂ්ණත්වය ද ඊයේ (25) වනවිට සෙල්සියස් අංශක 35 ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කළේය. චීන නගරවල උෂ්ණත්වය මෙසේ අසාමාන්‍ය ආකාරයට ඉහළ ගොස් ඇත්තේ ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (1)

චීන නගරවල උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළට

Aahinika Friday, 05 August 2022 04:05 PM

චීන නගරය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site