
ගිණිකොනදිග චීනයේ සිචුවාන් පළාතේ චෙංග්ඩු නගරය විදුලි අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඊට පිළියමක් ලෙස විදුලි පරිභෝජනය අඩු කිරීමට නගර බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
විදුලි අර්බුදයකට චෙංග්ඩු නගරය මුහුණ දෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීමට ගැටලු මතුවී ඇති බැවිනි. චීනය මේ වනවිට දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි.
විදුලි කප්පාදුව හේතුවෙන්, වෙළෙඳසැල් පවත්වාගෙන යන කාල සීමාව අඩු කිරීමටත්, අනවශ්‍ය විදුලි පහන්, නාම පුවරු ආදිය නිමා දමන බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන නගරයක විදුලිය කැපෙයි